අධ්‍යාපන පරිපාලන අංශය (Education Administration Division)
අධ්‍යාපන කලාපයට අයත් බල ප්‍රදේශයේ සියලු ම පාසල්වල පරිපාලන කටයුතු සම්බන්ධයෙන් උපදෙස් සැපයීම, අවශ්‍ය මැදිහත් වීම් සිදු කිරීම, පාසල්වල ක්‍රියාත්මක කෙරෙන විශේෂ හා අතිරේක වැඩසටහන් සඳහා අනුමැතිය ලබා දීම, රජයේ විභාග පැවැත්වීම ඇතුළු කාර්ය රාශියක් මෙම අංශය යටතේ සිදු කෙරේ. පාසල්වල දේපළ හා භෞතික සම්පත් පිළිබඳ ව ක්‍රියා කිරීමේ නෛතික වගකීම අධ්‍යාපන පරිපාලන අංශය සතු වේ. සමහර කලාප අධ්‍යාපන කාර්යාල මෙම ශාඛාව 'පාසල් පාලන' ශාඛාව ලෙස හැඳින් වූව ද එයින් ද මේ හා සමාන කාර්යභාරයක් ඉටු වේ.Education Administration Division
This division is responsible for providing advice regarding administrative affairs of all schools in the educational zone, granting approval for implementation of special and additional programs, and conducting government examinations. It also holds the legal responsibility for the implementation of regulations regarding physical resources in schools. This division is also known as the 'School Management Division'.கல்வி மேம்பாடு, பாடசாலை நிர்வாகம் மற்றும் திட்டமிடல் ஆகிய துறைகளில் உகந்த பொறிமுறையைப் நடத்திச் செல்வதற்காக ஊழியர்களுக்குத் தேவையான வசதிகளை வழங்குவதே நிறுவனம் மற்றும் முகாமைத்துவப் பிரிவின் முக்கிய பணியாகும். இந்தப் பிரிவானது வலயத்தில் பணியாளர்களின் நியமனம், இடமாற்றம், விடுவித்தல், ஓய்வு பெறச் செய்தல் மற்றும் அவர்களது சேவைகள் தொடர்பான அனைத்து நிறுவன நடவடிக்கைகளையும் நிர்வகிக்கின்றது.